වෙබ්
පිටුවකට ජායාරූප එකතු කිරීම(How to attach Image for a Web Page)
ඔබ සැම වෙබ්
පිටුවලට නොයෙක් ආකාරයේ විවිද ප්රමාණයෙන් යුතු පින්තූර එකතු කර ඇති ආකාරය දැක ඇති
බව නිසැකය.නමුත් මෙය සිදු කරන ආකාරය ඔබ නොදන්නවා විය හැකිය..අද ඔබට මෙම පාඩමෙන්
එලෙස වෙබ් පිටුවකට පින්තූර (Images) එකතු කරන ආකාරය විස්තර කරේ..
මේ සදහා <img>
සංඛේතය (tag) භාවිතා කරයි..
<img src=”link
of the image”>Can
Add some text to describe the image</img>
මෙහිදී පෙර
ලෙසම වීවෘත හා සංවෘත <img> සංඛේත භාවිතා කරන අතර ජායාරූපයක් ඇතුලත් කිරීමට src = “” ලෙස විවෘත <img> සංඛේතය තුල ටයිප් කර
ජායරුපයේ ලින්ක් එක පෙරලි කමා තුල ඇතුලත් කරයි.බොහෝ විට වෙබ් පිටු වලට ඇතුලත් කරනු
ලබන ජායාරූප අදාල .html ලිපිය ඇතුලත් ලිපි ගොනුව තුලම හෝ images ලෙස සකස් කල ලිපි
ගොනුවක් තුල ගබඩා කරනු ලබයි.පහතින් දිස් වෙන්නේ ජායාරුපයක් ඇතුලත් කල සරල html කේතයකි.