![]() |
HTML යන්නෙහි තේරුම Hyper
Text Markup Language යන්නයි.HTML සොයා ගැනීම
වෙනුවෙන් එහි ගෞරවය Sir Tim Berners-Lee හට හිමි වේ.මෙම භාෂාව
ඔහුගේ ව්‍යාපෘතියකින්(CERN-The
European Laboratory For Particle Physics) 1990 දී බිහි වුවකි.මේ සඳහා මුලික පදනම වූයේ SGML(Standard Generalized Markup Language ) භාෂාවයි. HTML යනු භාෂාවකි, text , graphics
සහ Files වල අඩංගු වන
වෙනත් තොරතුරු ඇතුලත් හා ඒවා අතර සම්බන්ධතා(links) සහිත වූවකි.
HTML code ලිවීම සඳහා
සුදුසු අතුරු මුහුණතක්(interface) අවශ්‍ය වේ.මේ සඳහා සැකසු නොයෙක් අංග වලින් යුත්
සොෆ්ට්වෙයාර් අද දක්නට ලැබේ.ඒවා අතරින් සමහරක් පහත දැක්වේ.
- Notepad
- Notepad++
- Dreamweaver
- Microsoft Expression Web
- NetBeans IDE
මේ අතරින් HTML සදහා
මූලික දැනුමක් නොමැති අය සඳහා වඩාත් සුදුසු වන්නේ Notepad ය.මන්ද එමගින් ඔබේ HTML
පිලිබඳ දැනුම පුළුල් කරගැනීමට මහත් පිටුවහලක් ලැබෙන බැවිනි.
ඉහත සොෆ්ට්වෙයාර් භාගත
කර ගැනීමට පහත link භාවිතා කරන්න.
Notepad++ : http://notepad-plus.en.softonic.com/download#downloading
Dreamweaver : http://getintopc.com/softwares/design/dreamweaver-cs6-free-download/
Microsoft Expression Web : http://getintopc.com/softwares/development/microsoft-expression-web-4-free-download/
NetBeans IDE : http://netbeans-ide.en.softonic.com/download

0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..