HTML code ලිවීම සදහා ටැග්
හෙවත් element අවශ්‍ය බව ඉහත සදහන් කළේය.මෙලෙස යොදා ගනු ලබන element කිහිපයක් පහතින්
දැක්වේ.
<title> - වෙබ් පිටුවේ මාතෘකාව
යෙදීමට භාවිතා කරයි
<p> - අලුත් ජේදයක් ඇරඹීමට
<h1> to <h6> - මාතෘකා සදහා යෙදීමට
විවිධ ප්‍රමාණයේ අකුරු සහිත ටැග්,මෙහි වඩාත් විශාල අකුරු h1 හි ඇත.
<header> - වෙබ් පිටුවේ මාතෘකාව,
javascript සහ css file ,ලින්ක්ස් යෙදීමට භාවිතා කරයි
<br> - පේළි අතර හිඩැස්
තිබීමට භාවිතා කරයි(line brake)
<ul> -(unordered list)බුලට්
සහිත ලැයිස්තු නිර්මාණය කිරීමට භාවිතා කරයි
<ol> -(Ordered list)
ඉලක්කම් සහිත ලැයිස්තු නිර්මාණය කිරීමට භාවිතා කරයි
<li> -(list) අංග ලැයිස්තු
ගත කිරීමට භාවිතා කරයි
<marquee> - අකුරු වලට චලන යෙදීමට
(Text
Animation)
<strong> - අකුරු වලට යොදන අලංකාරයකි.
<div> - වෙබ් පිටුව කොටස්
වෙන් කිරීමට භාවිතා කරයි
<frame> - වෙබ් පිටුවේ අතුරු
මුහුණත් නිර්මාණයට
<iframe> - වෙබ් පිටුවේ අතුරු
මුහුණත් නිර්මාණයට
<script> - javascript code
යෙදීම සඳහා
<table> - වගු නිර්මාණය කිරීමට
<tr> - වගුවක තීරු එකතු
කිරීමට
<td> - වගුවක පේළි එකතු
කිරීමට
<th> - වගුවක මාතෘකා යෙදීමට
<span> - අකුරු සදහා යොදන
අලංකාරයකි
<input> - button නිර්මාණය
කිරීමට,text ලිවීම සදහා ඉඩක් ලබා දීම
<nav> - navigation
bar එක නිර්මාණය කිරීමට
<hr> -තිරස් ඉරි නිර්මාණය
කිරීමට
<vr> - සිරස් ඉරි නිර්මාණය
කිරීමට
<img> - පින්තූර එකතු කිරීමට
<video> - video එකතු කිරීමට
<font> - අකුරු යෙදීමට සහ
අකුරු සඳහා අලංකාර එකතු කිරීමට
<body> - වෙබ් පිටුවේ
අන්තර්ගතය ඇතුලත් කිරීමට
<link> - link යෙදීමට
<b> - line විරාම තැබීමට
<i> - අකුරු italic කිරීමට
<footer> - වෙබ් පිටුවේ අවසානය
නිර්මාණය කිරීමට(පහල කෙලවර)
<form> - comment,text box ආදිය නිර්මාණය කිරීමට
<textarea> - text box නිර්මාණය කිරීමට
<label> - ලේබල අඩංගු කිරීමට
<meta> - වෙබ් පිටුවේ සංකීර්ණ
කටයුතු නිර්මාණය කිරීමට,භාෂාව වෙනස් කිරීමට
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..