පහුගිය ලිපියෙන් අපි html ටැග් ගැන මෙන්ම සරළ වෙබ්
පිටුවක් නිර්මාණය කරන අකාරය ඉගෙන ගත්තා.අද මේ ටැග් ගැන වැඩිදුරත් ඉගෙන ගනිමු..
Header tags
header ටැග් යනු වෙබ්
පිටුවක මාතෘකා උප මාතෘකා යෙදීමට භාවිතා කරන ටැග් ආකාරයකි.මේ පිලිබදව වැඩි විස්තරයක්
පහත html code එක භාවිතයෙන් වටහා ගත හැකිය.
<html>
<head>
<title>Header
Tags</title>
</head>
<body>
<h1> This Is
Heading 1</h1>
<h2> This Is
Heading 2</h2>
<h3> This Is Heading
3</h3>
<h4> This Is
Heading 4</h4>
<h5> This Is
Heading 5</h5>
<h6> This Is
Heading 6</h6>
</body>
</html>
|
මෙම header h1,h2,h3,h4,h5,h6 ලෙස නම් කර තිබුනද එම
එක් එක් ආකාර වල ඇති අකුරු වල ප්රමාණය h සමඟ ඇති ඉලක්කමෙන් නිරුපනය වන ආකාරයට
වැඩි නොවේ.එය සමහරු වැරදි ලෙස මතකයේ තබා ගත හැකිය.
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..