JSP යනු වෙබ් වැඩසටහන්
නිර්මාණය කිරීමට භාවිතා කරනු ලබන servlet තාක්ෂණය වැනි තාක්ෂණයකි. එමෙන්ම JSP යනු
servlet තාක්ෂණයේ දිගුවක් ලෙසද අපට හැදින්විය හැකිය.මන්ද JSP , servlet තාක්ෂණයට
වඩා වැඩි පහසුකම් රාශියක් සපයනු ලබන බැවිණි.
JSP පිටුවක html සහ jsp
ටැග් (tags) යන වරග දෙකම අඩංගු වේ.JSP හි ඩිසයින් කිරීම සහ සංවර්ධනය(Development)
කිරීම වෙන් වෙන් වශයෙන් කල හැකි බැවින් පිටු නඩත්තු කිරීම servlet වලට වඩා පහසු
වේ.තවද එමගින් තවත් අමතර පහසුකම් ලෙස Expression Language සහ Custom Tag අඩංගු වේ.
JSP හි වාසි
JSP හි වාසි
jsp හි වාසි බොහොමයක් servlet සමග
සැසදීමේදී ඇත.ඒවා ලෙස පහත කරුණු දැක්විය හැකිය. jsp යනු servlet හි දිගුවකි.එනම් servlet වල අඩංගු
සියලුම පහසුකම් සහ තාක්ෂණික මෙවලම් සියල්ල සහ ඊට අමතර වූ පහසුකම් රාශියකින් jsp
සමන්විත වේ.මිට අමතරව implicit
objects, predefined(කලින් විස්තර
කරන ලද ) tags, expression language and Custom tags.
- නඩත්තු කිරීම පහසු වීම.(Easy to Manage)
jsp කළමනාකරණය(Management)
කිරීම ඉතා පහසු වේ.තවද අපට පහසුවෙන් ව්‍යාපාරික(Business Logic) සහ ප්‍රදර්ශනාත්මක(Presentation
Logic) න්‍යායන් වෙන් වෙන් වශයෙන් භාවිතා කිරීමට හැකිය.
- වේගවත් බව.(Fast Development)
ප්‍රතිසම්පාදනය(Recompile) සහ නැවත මෙහෙයවීම(Redeploy)
අවශ්‍ය නොවීම.
නමුත් servlet හි යාවත්කාලින(Update) කිරීම සහ ප්‍රතිසම්පාදනය(Recompile)
කිරීම අවශ්‍ය වේ.
- අඩු කේතනය කිරීම.(Less code than servlet)
JSP හි servlet හිදී ට වඩා tags භාවිතා කරන බැවින් ඉතා
අඩු කේතනය කිරීමක් එමගින් ලැබේ.
JSP හි ජිවන චක්‍රය (Life Cycle)
jsp හි පහත ප්‍රධාන අවදීන් දක්නට
ලැබේ.ඒවා නම්,
- පරිවර්තණය කිරීම.(Translation of JSP page)
- සම්පාදනය කිරීම.(Compilation of JSP page)
- class files ගොනු කිරීම.(Classloading)
- Object සැකසීම.(Instantiation)
- ආරම්භය.(Initialization)
- සැකසුම.(Request Processing)
- අවසානය.(Destroy)
http://www.javatpoint.com/jsp-tutorial |
Supuri machan! Keep it up
ReplyDeleteGodak Thanks mcn..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteAnyway thanks..
DeleteEla Machan . . :D :D
ReplyDeleteThanks!
DeletePatta macha.
ReplyDeleteUbala Mehema Comments karanakota aththatama sathutuyi..aniwa digatama liyanawa..
Deleteela macho (Y)
ReplyDeleteWaaaw good work machan keep it up...
ReplyDeleteWaaaw good work machan keep it up...
ReplyDeleteSo nice..Thanks Sanka and Lahiru for your valuable comments.
ReplyDeletegrate work machan keep it up.. :D
ReplyDeleteOf course. I will Continue this guys.
Delete