"Hello World!"
සියලුම
පරිගණක ක්‍රමලේකන භාෂා ඉගෙන ගැනීමේදී මුලිකවම හදුන්වා දෙන ජනප්‍රිය වැඩසටහන ලෙස “Hello
World!” හැදින්විය හැකිය.මන්ද එමගින් පරිශීලකයා හට තමන් ඉගෙන ගැනීමට යන භාෂාව ගැන
දල අවබෝධයක් සහ ඒ පිලිබඳ කැමැත්තක් ඇති කිරීමට සමත් වේ.පහතින් දැක්වෙන්නේ අපගේ
පළමු වැඩසටහනට අදාළ කේතනය යි.
#include
<Stdio.h>
void main()
{
printf (“Hello World!”);
}
ප්‍රතිපලය
පහත ලෙස දිස්වේ.
#include<Stdio.h>
මෙය
C භාෂාවේ Header Files ලෙස හදුන්වයි.අප ලියනු ලබන ඕනෑම වැඩසටහනක ආදාන හා ප්‍රතිදාන(input
and output) සඳහා අවශ්‍යම Library File එකක් වේ.
void
main()
මෙය
ප්‍රධාන method එක වේ.මුලින් compile විය යුතු දත්ත මෙහි අඩංගු වේ.
printf(“”)
අපට
අවශ්‍ය දෙයක් ප්‍රින්ට් කර ගැනීම සදහා මෙය භාවිතා කරයි.එමගින් “ ” ඇතුලත ඇති දත්ත
අපට ප්‍රතිදානයක් ලෙස පෙන්වා දැක්විය හැකිය.
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..