HTML code ලිවීම සදහා ටැග්
හෙවත් element අවශ්‍ය බව ඉහත සදහන් කළේය.මෙලෙස යොදා ගනු ලබන element කිහිපයක් පහතින්
දැක්වේ.
<title> - වෙබ් පිටුවේ මාතෘකාව
යෙදීමට භාවිතා කරයි
<p> - අලුත් ජේදයක් ඇරඹීමට
<h1> to <h6> - මාතෘකා සදහා යෙදීමට
විවිධ ප්‍රමාණයේ අකුරු සහිත ටැග්,මෙහි වඩාත් විශාල අකුරු h1 හි ඇත.
<header> - වෙබ් පිටුවේ මාතෘකාව,
javascript සහ css file ,ලින්ක්ස් යෙදීමට භාවිතා කරයි
<br> - පේළි අතර හිඩැස්
තිබීමට භාවිතා කරයි(line brake)
<ul> -(unordered list)බුලට්
සහිත ලැයිස්තු නිර්මාණය කිරීමට භාවිතා කරයි
<ol> -(Ordered list)
ඉලක්කම් සහිත ලැයිස්තු නිර්මාණය කිරීමට භාවිතා කරයි
<li> -(list) අංග ලැයිස්තු
ගත කිරීමට භාවිතා කරයි
<marquee> - අකුරු වලට චලන යෙදීමට
(Text
Animation)
<a> - (to put Hyperlink) link යෙදීමට