"Hello World!"
සියලුම
පරිගණක ක්‍රමලේකන භාෂා ඉගෙන ගැනීමේදී මුලිකවම හදුන්වා දෙන ජනප්‍රිය වැඩසටහන ලෙස “Hello
World!” හැදින්විය හැකිය.මන්ද එමගින් පරිශීලකයා හට තමන් ඉගෙන ගැනීමට යන භාෂාව ගැන
දල අවබෝධයක් සහ ඒ පිලිබඳ කැමැත්තක් ඇති කිරීමට සමත් වේ.පහතින් දැක්වෙන්නේ අපගේ
පළමු වැඩසටහනට අදාළ කේතනය යි.
#include
<Stdio.h>
void main()
{
printf (“Hello World!”);
}