හැදින්වීම සහ ඉතිහාසය (Introduction
& History of C Language)
1995 දී C ක්‍රමලේඛණ භාෂාවට ISO (International Standards Organization) සම්මුතියද ඇතුලත් වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එය ANSI/ISO Standard for
C
ලෙස හදුන්වන ලදී.තවද 1995 දී C භාෂාවට නව ලේඛන ශිතයන්(library functions) ඇතුලත් කරන ලදී. 1989 දී C භාෂාව C++ හි උප කුලකයක් ලෙස හදුන්වන ලද අතර එහිදී නව
සංස්කරණයක් C89 ලෙස ඉදිරිපත් කරන ලදී.පසුව එහි නව සංස්කරණයක් නව අංග ඇතුලත්ව 1999
දී C99 ලෙස ඉදිරිපත් කරන ලදී..
C භාෂාව නිර්මාණය හා එහි පළමු ඉදිරිපත්
කිරීම ඩෙනිස් රිචී (Dennis Ritchie) විසින් සිදු කරන ලදී. එය DEC PDP-11 ලෙස සදහන් වූ අතර යුනික්ස් මෙහෙයුම්
පද්ධතිය(Unix operating system) තුල භාවිතා කරන ලදී.C භාෂාව තවත් භාෂාවක සංවර්ධන ක්‍රියාවලියක
ප්රතිඵලයකි.එම භාෂාව BCPL ලෙස හදුන්වයි.. BCPL
භාෂාව මාටින් රිචර්ඩ්ස් (Martin Richards) විසින් නිර්මාණය කරන ලදී. ඒ සදහා B නම් පරිගණක ක්‍රමලේඛණ භාෂාව බලපාන
ලද අතර එම භාෂාව කෙන් තොම්ප්සන්(Ken
Thompson) ගේ නිර්මාණයකි.. 1970 දශකයේදී C භාෂාව නිර්මාණයට B ක්‍රමලේඛණ භාෂාව යොදා ගැනීම සිදු කර
ඇත.
අවුරුදු කිහිපයකට පසු නව C භාෂා සංස්කරණයක් යුනික්ස් මෙහෙයුම්
පද්දතිය සමග නිකුත් කෙරුණි. එය පළමු සංස්කරණය වූ අතර එය Brian Kernighan සහ Dennis Ritchie (Englewood Cliffs, N.J.: Prentice-Hall, 1978) විසින් ඉදිරිපත් කරන ලදී.1983 දී C භාෂාව සඳහා ANSI (American
National Standards Institute) සම්මුතිය ඉදිරිපත් කරන ලදී.
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..